කොන්ටාස් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේ ඩොලර් බිලියන 1.6ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රටවල් සඳහා තම ගුවන් සේවා පුළුල් කිරීමට කොන්ටාස් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.