ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්‍රියාවක් . ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්‍රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්‍රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චා ... Show More