පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්න ... Show More