2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔ ... Show More
Oct 7
Springtime hay fever and asthma: how to manage seasonal allergies - Australia Explained - වසන්ත සමයේදී අපට වැළඳෙන hay fever සහ වෙනත් ආසාත්මිකතා වලින් ප්‍රවේශම් වන්නේ කෙසේද?
Springtime in Australia brings warmth, blossoms, and longer days—but also the peak of pollen season. For millions of Australians, this means the onset of hay fever and allergy-induced asthma. - ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය අපට නව ජීවයක් ගෙන එන නමුත් එය ඕස්ට්‍රේලියාවේ පරාග සමය හෙවත් ... Show More
12m 14s