මෙවර මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහ බැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා