විපක්ෂ නායක වරයා තේරීමේ තරඟයෙන් ලිබරල් සෙනට් සභික Dan Tehan ඉවත් වීම, දහහතරවන ලියෝ පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සුභ පැතීම, ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීම ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටීම වැනි පුවත් සමග ගතවුණු මැයි 05 වනදා සිට මැයි 09 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
Mar 2024
Australia plans to take legal action against Meta, Google, X, Telegram, WhatsApp and Reddit: Explainer 21 Mar - Meta, Google, X, Telegram, WhatsApp සහ Reddit සමාගම් වලට ඔස්ට්‍රේලියාව නීතිමය පියවර ගන්න
The spread of harmful content by terrorists and violent extremists on social media is common. Australia's internet safety regulator has issued legal notices to six social media companies to come up with a suitable program to prevent the spread of harmful ideological programs in t ... Show More
10m 16s